Aug 23, 2012

Coming Soon - The New Film of "SIRI DALADA GAMANAYA"




අනුරපුරවරයේ රූගතවන සිරි දළදා ගමනය නම් ඓතිහාසික සිනමා සිතුවමේ දර්ශනවාර අතරතුර දී තෙවන ඇසෙහි සටහන් වූ සේයාරූ කිහිපයක චමත්කාරයයි මේ. සිංහල සිනමාවේ සුරූපිනිය ගීතා, දිගු කලකට පසු රඟන මෙය සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙයි. මෙහි නිෂ්පාදකවරුන් ලෙස ඊ. ඒ. පී. සමාගම වෙනුවෙන් ආචාර්ය සෝමා එදිරිසිංහ සමඟ පූජ්‍ය අකරවිට සංසානන්ද හිමියන් එක්ව සිටිති.











 

මේ සිරි දළදා ගමනයෙහි නිෂ්පාදක කණ්ඩායමයි.
 
 ඉතා දීර්ඝ කාලයකට පසු රිදී තිරයට සපැමිණි සිංහල සිනමා සුරූපී ලස්සන කෙල්ල, ගීතා කුමාරසිංහ බ්‍රහ්මදත්ත රජ බිසව ලෙසින්.


පූජ්‍ය අකරවිට සංසානන්ද හිමියන් අධ්‍යක්ෂ සනත් අබේසේකර.
නිෂ්පාදක සෝමා එදිරිසිංහ නිෂ්පාදන විධායක නිහාල් සංජය.   Source :http://www.sarasaviya.lk

No comments:

Post a Comment